Monday, June 8, 2009

අම්මා

චණ්ඩ රළ‍ පෙළ
කඩා බිඳ දැමු
ජීවිතේ නෞකාව‍
ගොඩනඟන්නට වෙරදරා
ඉමක් නොපෙනෙන
සයුර තරණය
කරනු වස් තම දිවි පුරා
පාරමී පිරු මෑණියනි
වෙරළ ඉම වෙත
අප ගෙනත්
ලබා දුන් ජීවිතය
ඔබටමයි

No comments:

Post a Comment